මුල් පිටුව special යුක්‍රේනයේ අල්ලා ගත් ප්‍රදේශවලට රුසියාව හමුදා නීතිය පනවයි

යුක්‍රේනයේ අල්ලා ගත් ප්‍රදේශවලට රුසියාව හමුදා නීතිය පනවයි

0

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් තම පාලන ප්‍රදේශ ලෙසට නම් කළ යුක්‍රේන භූමි ප්‍රදේශයන් සඳහා හමුදා නීතිය පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගියා රුසියාව විසින් ජනමත විචරණයක් පවත්වා තම පාලනයට යටත් කරගත් ප්‍රදේශයන් හතර තුල මෙම නීතිය පනවා ඇති අතර මගින් එම ප්‍රදේශයන් හී ප්‍රධානීන්ට අමතර හදිසි බලතලද හිමවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version