මුල් පිටුව උණුසුම් පුවත් ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

0

ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ජූලි 09 වෙනිදා කඩා වැදී එහි දේපොල වලට හානි කිරීම් සම්බන්ධයෙන් සැකපිට 09 දෙනෙකු කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකදළුපොත, කුරුණෑගල, ගෝනගම හා මාළිගාවත්තේ පදිංචිකරුවන් පිරිසක්. ඒ අය අවුරුදු 22ත් 43ත් අතර පසුවන්නන්ය.

මෙම සැකකරුවන් 09 දෙනා කොළඹ කොටුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version