මුල් පිටුව special Wall-E සැබෑ ලෝකයට ?

Wall-E සැබෑ ලෝකයට ?

0

දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ උද්‍යානයක සනීපාරක්ෂක රොබෝවෙක් පිරිසිදු කිරීමේ කාර්යයක් සිදු කරන අයුරු පහත දැක්වේ.

ස්වයංක්‍රීයව ධාවනය වන මෙම රොබෝ දුටු විට සිහියට එන්නේ, ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Wall-E රොබෝගේ ඩිස්නි චිත්‍රපටයයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version