මුල් පිටුව උණුසුම් පුවත් ගුරුවරුන්ට සරසවියක්

ගුරුවරුන්ට සරසවියක්

1

ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක් ස්තාපනය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක දැඩි අවශ්‍යතාවයක් පවතින බවද ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

එම විශ්වවිද්‍යාලයෙන් වසර තුනක න්‍යායාත්මක පුහුණුවක්ද වසරක ප්‍රායෝගික පුහුණුවක් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් මෙම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගන්නා බව ද ඇමැතිවරයා පැවැසීය.

සොනාල් සිල්වෙස්ටර්

1 Comment

Leave a Reply to witanage don gunaratne DonCancel reply

Exit mobile version