මුල් පිටුව දේශීය පුවත් කොවිඩ් නොවන මරණත් පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතුයි

කොවිඩ් නොවන මරණත් පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතුයි

0

සෞඛ්‍ය අමාත්‍යාශය විසින් අද නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කොවිඩ් 19 වෛරස ආසාදිත නොවන පුද්ගල මරණවලද අවසන් කටයුතු පැය 24 ක් ඇතුලත කළ යුතු බවට නියමයන් පනවා ඇත.

එසේම අවමංගල්‍ය පැවැත්වෙන නිවසේ සිටිය යුතු උපරිම පුද්ගලයින් ගණන 25 දක්වා සීමාවක්ද පනවා තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version