මුල් පිටුව උණුසුම් පුවත් නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

0

නව ජල සම්බන්ධතා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 70% කින් ඉහළ දමා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව නිවේදනය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version