මුල් පිටුව උණුසුම් පුවත් බුෆේ ක්‍රමයට ඇති අහාරවලට වෙන දේ..

බුෆේ ක්‍රමයට ඇති අහාරවලට වෙන දේ..

0

බුෆේ ක්‍රමයට ආහාර අලෙවි කරන ස්ථානවල සියයට 50ක පමණ ආහාර නාස්තියක් සිදුවන බව පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි විද්‍යාඥයෙක් සිදු කළ පරීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇත.

එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ රට තුළ ආහාර අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ආහාර නාස්තිය වළක්වා ගැනීම සදහා සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version