මුල් පිටුව උණුසුම් පුවත් තිරිගුපිටි මිල රුපියල් 85කින් අඩුවේ

තිරිගුපිටි මිල රුපියල් 85කින් අඩුවේ

0

තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 85කින් අඩු කිරීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව තිරිගුපිටි කිලෝවක මිල අද සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුවනු ඇත.

නව මිල සංශෝධනයට අනුව පිටකොටුවේ තොඟ වෙළද පොලේ කිලෝ ග්‍රෑම් 25ක තිරිඟු මිටියක නව මිල වන්නේ රුපියල් 7250කි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version