මුල් පිටුව උණුසුම් පුවත් ඉදිරි පැය 24ත් රටපුරා තද වැසි

ඉදිරි පැය 24ත් රටපුරා තද වැසි

0

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින තද වැසි තත්ත්වය ඉදිරි පැය 24 දීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 13කට මිලිමීටර් 100කට අධික තද වැසි සහ සෙසු සියලුම දිස්ත්‍රික්වලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි බලපානු ඇති බවට අපේක්ෂා කෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version