මුල් පිටුව උණුසුම් පුවත් වරෙන්තු ලැබූ සනත්

වරෙන්තු ලැබූ සනත්

0

නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉන් පිටව ගිය අයුරු.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version