මුල් පිටුව උණුසුම් පුවත් සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

සෝල්හයිම්ට ජනපතිගෙන් තනතුරක්

0

මෙරටට පැමිණ සිටින නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟිනි.

එරික් සෝල්හයිම් පවසන්නේ ජනාධිපතිවරයාට හරිත ආර්ථිකයක් උදෙසා හොඳ ඉදිරි දැක්මක් ඇති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version