මුල් පිටුව උණුසුම් පුවත් දුරකථන සමාගම් යළි ගාස්තු වැඩිකිරීම ගැන ප්‍රශ්නය නීතිපති ළඟට

දුරකථන සමාගම් යළි ගාස්තු වැඩිකිරීම ගැන ප්‍රශ්නය නීතිපති ළඟට

0

පසුගිය 5 වැනිදා සිට දුරකථන සමාගම් විසින් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි.

ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් විසින් කළ කරුණු දැක්වීම අනුව මෙම තීරණය ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම්වලට අවසර නොදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා කීය

සියයට 2.6 න් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් පියවර ගෙන තිබුණි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version