මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පහත හෙළයි – ඇමති මණ්ඩලෙත් එකඟයි

ශ්‍රී ලංකාව පහත හෙළයි – ඇමති මණ්ඩලෙත් එකඟයි

0

මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස පවතින ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශකවරයා අද නිවේදනය කළේය.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ බව තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර සංවිධාන විසින් සපයන ලද තොරතුරු අනුව ය.

ඉදිරියේදී ණය සඳහා පහසුකම් සලසා ගැනීමේ අරමුණින් මෙම පහතහෙලීම සිදුකළ යුතු බවට පෙනීයාමෙන් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version