මුල් පිටුව උණුසුම් පුවත් අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

0

කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ 11ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් ඇත.

අඛණ්ඩව දින කිහිපයක් තිස්සේ දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අද දිනයේ ද සිදුව ඇති අතර අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1636 කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version