මුල් පිටුව උණුසුම් පුවත් ලබන සඳුදා බැංකුවලට නිවාඩු – කොටස් වෙළෙඳපොළත් නෑ

ලබන සඳුදා බැංකුවලට නිවාඩු – කොටස් වෙළෙඳපොළත් නෑ

0

ලබන සඳුදා (10) දින රටපුරා සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබෙන බවට නිවේදනය කෙරේ.

ඒ හෙට (09) දිනට යෙදෙන බැංකු නිවාඩුව යෙදීම නිසා ඒ වෙනුවට ය.

කෙසේවතත් ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවන බවට ද දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version