මුල් පිටුව උණුසුම් පුවත් උසස්පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග කල්යයි

උසස්පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග කල්යයි

0

2022 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පැවැත්වෙන දින සංශෝධනය කර තිබේ.

ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වේ.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version