නාමල්ට තනතුරක්

0

ජාතික සභාව විසින් පත්කරන ලද කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරා පත්කර තිබේ.

ඒ එම අනු කමිටු සාමාජිකයන් පළමුවරට අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version