මුල් පිටුව උණුසුම් පුවත් දේශීය කිරිපිටි මිල ඉහළට

දේශීය කිරිපිටි මිල ඉහළට

0

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයින් තීරණය කර තිබේ.

ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමෙනු ඇත. නව මිල වන්නේ රුපියල් 950කි.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 2350 කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version