මුල් පිටුව Uncategorized ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

    ලීට්‍රෝ ගෑස් මිල අනිද්දා බහී

    0

    අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර යක මිල අඩු කිරීමට තීරණය කළ ලිට්ට්‍රෝ සමාගම පවසයි.

    එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ මිල සුත්‍රයට අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බවයි.

    ඒ අනුව මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව තෙවන වරට මෙලෙස මිල අඩුකරන බවත් අඩුකරන මිල ප්‍රමාණය පිළිබඳව පසුව දැනුම් දෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    අදහස් නැත

    ඔබේ අදහස් දක්වන්න.Cancel reply

    Exit mobile version