මුල් පිටුව උණුසුම් පුවත් අද සුරාසැල් වහලා

අද සුරාසැල් වහලා

0

රටපුරා පුරා සියලු සුරාසැල් අද (03) දින වසා දැමේ. ‌

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම ඊට හේතුවයි.

ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් ය.

මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4092 ක් පමණ වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version