මුල් පිටුව උණුසුම් පුවත් චීන ජාතික දිනය හරසරින් සැමරේ

චීන ජාතික දිනය හරසරින් සැමරේ

0

චීන මහජන සමූහාණ්ඩුවේ 73 වැනි ජාතික දිනය අභිමානයෙන් සැමරේ. ජාතික ධජ ආරෝහණ උත්සවය බෙයිජිං අගනුවර ටියැන්මන් චතුරස්‍රයේ දී අද (01) පැවැත්විණ.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version