මුල් පිටුව උණුසුම් පුවත් විස්සයි20 ලෝක කුසලානයේ සිංහයන්ගේ අලුත් පෙනුම

විස්සයි20 ලෝක කුසලානයේ සිංහයන්ගේ අලුත් පෙනුම

0

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ ජර්සිය අද එළිදක්වා තිබේ.

කටුනායකදී අද මෙම ජර්සිය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායමේ කිහිපදෙනකු එක්විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ දේශගුණික තතත්වයන්ට සරිලන ආකාරයෙන් මෙම ජර්සිය සකස් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version