මුල් පිටුව උණුසුම් පුවත් වර්ජනය ඉවරයි – කෝච්චි වැඩ

වර්ජනය ඉවරයි – කෝච්චි වැඩ

0
train
file photo

දුම්රිය නියාමකවරුන් විසින් අද අරඹා තිබූ හදිසි වර්ජනය අත්හිටුවා තිබේ.

සාර්ථක පිළිතුරක් දැනට ලැබුණු බැවින් මෙම වර්ජනය අත්හිටුවන බව දුම්රිය නියාමක වෘත්තිය සමිති පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version