කෝච්චි නෑ!

0

දුම්රිය කිහිපයක් අවලංගු වීමට හෝ ප්‍රමාද වීමට නියමිත බව වාර්තා වේ.

දුම්රිය නියාමකවරුන් විසින් දියත් කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු හෝ ප්‍රමාද විය හැකි බව සඳහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version