මුල් පිටුව උණුසුම් පුවත් ජනපති – ජපාන අගමැති සාකච්ඡාවක

ජනපති – ජපාන අගමැති සාකච්ඡාවක

0

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.

ශ්‍රී ලංකා – ජපාන සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Photo – File photo

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version