මුල් පිටුව උණුසුම් පුවත් යල කන්නයේ අස්වැන්න 80% යි

යල කන්නයේ අස්වැන්න 80% යි

0

මහ කන්නයේ දී හෙක්ටයාර 845,000ක ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්‍රමාණයක වී වගා කර ඇති බවයි.

යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version