මුල් පිටුව උණුසුම් පුවත් නොරෙච්චෝලේ බිඳවැටීමක් – විදුලි කැපිල්ල දික්වෙයි

නොරෙච්චෝලේ බිඳවැටීමක් – විදුලි කැපිල්ල දික්වෙයි

0

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ දෝෂයක් හටගෙන ඇති බැවින් එය තාවකාලිකව වසා දමා තිබේ.

එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව බලධාරීහු දැනුම් දෙති.

නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ඉක්මනින් දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version