මුල් පිටුව දේශීය පුවත් වයෝවෘද්ධ කත මරා නිවසේ තිබුණු රූපවාහිනිය කොල්ල කාලා

වයෝවෘද්ධ කත මරා නිවසේ තිබුණු රූපවාහිනිය කොල්ල කාලා

0
Yellow crime scene do not cross barrier tape in front of defocused background. Horizontal composition with selective focus and copy space.

බලපිටිය වැල්ලබඩ පිහිටි නිවසක ජීවත්වූ 76 වියැති කාන්තාවක් ඝාතනයකර නිවසේ තිබුණු රූපවාහිනී යන්ත්‍රණයක් සොරාගෙන ගොස් ඇත.

මෙසේ ඝාතනය වී ඇත්තේ කේ.කේ.පුඤ්ඤාවතී නැමැති කාන්තාවකි.

මෙම ඝාතනය පොලීසියට වාර්තා වී ඇත්තේ ඊයේ ය. පෙරදින රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුවී ඇතැයි පොලීසිය සැකකරයි.

ගෙල මිරිකා මෙම ඝාතනය කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version