මුල් පිටුව උණුසුම් පුවත් සංඥා භාෂාව පාසල් විෂයක් කරන්නැයි ඉල්ලා විරෝධයක්

සංඥා භාෂාව පාසල් විෂයක් කරන්නැයි ඉල්ලා විරෝධයක්

0

විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ පාසල් විෂය මාලාවට සංඥා භාෂාව නව විෂයක් ලෙස හදුන්වා දෙන ලෙසට ඉල්ලමින් මොණරාගල නගරයේදි ඊයේ විරෝධතාවයක් පවත්වා තිබේ.

විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට 25 දෙනෙක් පමණ සහභාගිවී සිට ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version