මුල් පිටුව උණුසුම් පුවත් ඛනිජ තෙල් කෙටුම්පතට යළි සංශෝධන

ඛනිජ තෙල් කෙටුම්පතට යළි සංශෝධන

0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛණිජ තෙල් ද්‍රව්‍ය විශේෂ විධිවිධාන සංශෝධිත කෙටුම්පතට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version