මුල් පිටුව උණුසුම් පුවත් ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

0

මෙරට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම හේතුවෙන් රටතුළ ඇතිව තිබෙන අමුද්‍රව්‍ය හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version