මුල් පිටුව උණුසුම් පුවත් අද පක්ෂ නායක රැස්වීමක්

අද පක්ෂ නායක රැස්වීමක්

0

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වේ.

ඒ, අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණ පනත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version