මුල් පිටුව උණුසුම් පුවත් ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

0

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන 19 වෙනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයටපත්කර ඇත.

ඊට අමතරව මෙම දිනය ජාතික ශෝක දිනයක් ලෙසද මේ වන විට ප්‍රකාශකර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version