මුල් පිටුව උණුසුම් පුවත් තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරයි

0

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදි අද(12) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version