මුල් පිටුව උණුසුම් පුවත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

0

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා මෙරට සියලුම රාජ්‍ය ආයතනවල අද (සැප්තැම්බර් 09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ බව ප්‍රකාශයට පත් කරන ලදී.

1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කළාය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version