මුල් පිටුව උණුසුම් පුවත් ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

0

මහත් ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් වහාම සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ලිපියක් මඟින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඊයේ (7) ඉල්ලීමක් කර තිබුණි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version