මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයක් වැඩි වෙලා

ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයක් වැඩි වෙලා

0
dengue

සාමාන්‍යයෙන් වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී විජේසුරිය මහතා පැවසුවේ, දරුවන් අතරද ඩෙංගු ‍රෝගය පැතිරෙමින් පවතින බවය.

මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,393 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇතතේ, ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 11,119 කි.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version