මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමක්

0
Landslide

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට අයත් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version