මුල් පිටුව උණුසුම් පුවත් අද – හෙට විදුලි කැපිල්ල මෙහෙමයි

අද – හෙට විදුලි කැපිල්ල මෙහෙමයි

0

මේ සති අන්තයේත් එනම් අද(27) සහ හෙට(28) දිනයන්හිද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Demand-Management-Schedule-on-27-and-28.08.2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version