මුල් පිටුව උණුසුම් පුවත් රන්ජන්ට දෙන සමාවට ජනපතිගෙන් කොන්දේසියක්

රන්ජන්ට දෙන සමාවට ජනපතිගෙන් කොන්දේසියක්

0

හිටපු රාජ්‍ය ඇමති, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසිය සහිතව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version