මුල් පිටුව උණුසුම් පුවත් ගල් ඉබ්බන් ගැන විශේෂ සමීක්ෂණයක්

ගල් ඉබ්බන් ගැන විශේෂ සමීක්ෂණයක්

0

දැනට මෙරට සිටින ගල් ඉබ්බන් විශේෂ දෙකක් සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත මට්ටමින් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

ලෝක සංරක්ෂණ සංගමයේ, ඉදිබු විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය ඈස්ලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය පවත්වනු ලබයි.

මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ සහයෝගයද ලබාගන්නා බව ආචාර්ය ඈස්ලම් ද සිල්වා මහතා පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version