මුල් පිටුව උණුසුම් පුවත් රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

0

අත්‌අඩංගුවට ගත්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්‌ හා ඔහුගේ සහෝදරයා වන රියාජ්‌ බදියුදීන්‌ දින 90 ක්‌ රඳවාගෙන
ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති අපිත්‌ රෝහණ ප්‍රකාශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා මත ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version