මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවක

සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවක

0

ඉල්ලීම් කිහිපයක් මුල්කොට ගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කල විරෝතාධවක් අද(16) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වුණි.

ජීවන වියදම අඩුකිරීම, රෝගීන්ට නිර්දේශිත ආහාර වේල ලබාදීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල කප්පාදුව නතර කිරීම ආදී ඉල්ලීම් ගණනාවක් පිළිබඳ රජයට බලකිරීම උදෙසා මෙම විරෝධතාව පැවැත්වුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version