මුල් පිටුව උණුසුම් පුවත් කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදිසරයි (සජීවී)

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදිසරයි (සජීවී)

0

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර අද සන්ධ්‍යාවේ වීදි සංචාරය ආරම්භ කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ නායක “ඉන්දිරාජා” මංගල හස්ථිරාජයා ධවල පාවඩ ඇතිරූ සඳගලට පා තබා මහා රන්දෝලි පෙරහරේ සමාරම්භය සනිටුහන් කළේය.

මේ වන විට පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ අවසාන මහා රන්දෝලි පෙරහර සජීවී විකාශය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version