මුල් පිටුව උණුසුම් පුවත් හෙට සහ ලබන ඉරිදා විදුලිය කැපෙන්නේ නෑ

හෙට සහ ලබන ඉරිදා විදුලිය කැපෙන්නේ නෑ

0

හෙට(11) සහ ලබන ඉරිදා(14) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

අගෝස්තු 12 සහ 13 යන දෙදින තුළ පැයක විදුලි කප්පාදුවක් පමණක් ක්‍රියාත්මක කරන බව එම කොමිසම පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version