මුල් පිටුව උණුසුම් පුවත් ත්‍රීරෝද රථ නියාමනය කිරීමේ සූදානමක්

ත්‍රීරෝද රථ නියාමනය කිරීමේ සූදානමක්

0

මගී ප්‍රවාහනයේ නිරත වන සියළුම ත්‍රීරෝද නියාමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඊට මුල්වී ඇත්තේ මගී ප්‍රවාහනයේදී ත්‍රීරෝද රථ විවිධ මිල ගණන් අයකිරීමත් ජාතික ප්‍රවාහන පද්ධතියට ත්‍රීරෝද රථ අනුගතව නොමැති වීමත් සැළකිල්ලට ගෙනය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනු ලබන්නේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නියාමනයට ත්‍රීරෝද රථ ඇතුලත් වන ලෙස පනත් සංශෝධනයක් ඉදිරියේදී සිදුවනු ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version