මුල් පිටුව උණුසුම් පුවත් යල කන්නයේ වී අස්වනු නෙලන්න තෙල් නිකුත් කෙරේ

යල කන්නයේ වී අස්වනු නෙලන්න තෙල් නිකුත් කෙරේ

0

යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට අස්වනු නෙලීම ආරම්භ කර ඇති
අනුරාධපුර, පොළොන්නරුව සඳහා ඩීසල් ලබාදීම සිදු කරන බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල ගොයම් කැපීම බොහෝ දුරට නිම කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version