මුල් පිටුව උණුසුම් පුවත් නතර වූ දුම්රිය අද සිට යළිත්

නතර වූ දුම්රිය අද සිට යළිත්

0
train
file photo

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නතර වූ කොළඹ – බදුල්ල දුම්රිය සේවාව අද සිට යළි ආරම්භ කෙරේ.

කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version