මුල් පිටුව උණුසුම් පුවත් ඇප ලද සැණින් ස්ටාලින් යළි විරෝධයට

ඇප ලද සැණින් ස්ටාලින් යළි විරෝධයට

0

අත්අඩංගුවේ සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද සවස්වරුවේ අධිකරණයෙන් ඇප ලැබූ පසුව ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණයට එක්විය.

එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින සියලුම අරගලකරුවන් නිදහස් කළ යුතු බවයි.

වත්මන් ආණ්ඩුවට එරෙහි සටන් පාඨ කියමින් එම විරෝධතාව පැවැත්වුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version