මුල් පිටුව උණුසුම් පුවත් ලිට්‍රෝ ගෑස් මිල අද සිට අඩුවෙන හැටි

ලිට්‍රෝ ගෑස් මිල අද සිට අඩුවෙන හැටි

0

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩු කර තිබේ.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version